ආගම විකෘති කරනවා. ඔය ආගම් පතුරවන්න NGO වලින් පට්ට සපෝට් එකක් දෙන්නෙ.
මගෙ ඉස්සර යාලුවෙක් ඔය ආගමේ ඉඳල නිකන්ම රටත් ගිහින් දැන් ජොබක් කරනවා :rofl: ඌට ඒලෙවලුත් නෑ :P
පිස්සු යක්කු බං. මුන් නිසා තමයි මේ රටේ සමගියෙන් ඉන්න මිනිස්සු විරසක වෙන්නෙ. :dull:
පාප්වහන්සේට තමයි His Holiness ගෞරවය දෙන්නෙ. අපේ...