අනිවා මචං.. සුරාජ් කාරයාගෙ හිස්ට්‍රි එක අනුව මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. :eek:
ඒ වගේම තරඟ සංවිධායක පොන්න හැතිකරේටත් හමන්නන්ඩ ඕන. :rolleyes:
බලපංකො වෙන රටවල මේ වගේ තරඟවල ඇම්බියුලන්ස්, ඉමජන්සි මෙඩිකල් යුනිට්, ෆයර් ට්‍රක් වගේ සේෆ්ටි එක උපරිම කරන්න ඕන හැම දේම කරනවා.
මේ ලබ්බෙ ඒ මුකුත් නෑ :angry...