1. KDH

    ඊලඟ පාර්ලිනෙන්තුවත් මාලිමාව වෙයි!

    රන්ජන්ගේ ලීක් වෙච්ච call recording එකක්
  2. KDH

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    කව්ද මේ අශෝක සපුමල් රංවල ????🤌🤌 ------ Post added on 1756471617
  3. KDH

    ඊලඟ පාර්ලිනෙන්තුවත් මාලිමාව වෙයි!

    වලං හෝදන්නම් කියපු පැලවත්තට වෙලා රෙදි හෝදපු ශානි ව cid අද්‍යක්ෂ කරගෙන විපක්ෂේ උන් විතරක් අල්ලනවා .. සැමට සමාන නීතිය ලු .. ------ Post added on 1756471248 ------ Post added on 1756471430
  4. KDH

    අඩෝ, අද නැකත් දවසක්ද බන්? 😂🤭

    වලං හෝදන්නම් කියපු පැලවත්තට වෙලා රෙදි හෝදපු ශානි ව cid අද්‍යක්ෂ කරගෙන විපක්ෂේ උන් විතරක් අල්ලනවා .. සැමට සමාන නීතිය ලු ..🤌🤌 ------ Post added on 1756471248
  5. KDH

    🛑⚡ අනුරගේ CIA පරදවන රහස් විදෙස් මෙහෙයුම් නිසා පාතාල ලෝකයම සලිත වෙයි...

    🤣🤣 පෙන්ෂන් යන්න හිටපු සරත් ෆොන්සේකාට සේවා දිගුවක් දීලා තියා ගත්තේ සේනාධිනායක මහින්ද .. නැතුව ලප කොටා නෙවි .. ප්‍රභාකරන් අල්ලන්න සරත් ෆොන්සේකාට යුද්ධේ කරන්න නිදහස දුන්නේ මහින්ද ..
  6. KDH

    🛑⚡ අනුරගේ CIA පරදවන රහස් විදෙස් මෙහෙයුම් නිසා පාතාල ලෝකයම සලිත වෙයි...

    ආයුධ පෙන්නන්න එක්කන් ගියේ ඒ කාලේ තමයි ..ඒවාට විරුද්ධව කෑ ගැහුවොත් ඔය දෙකයි පනහේ ජෙප්පොම තම….
  7. KDH

    🛑⚡ අනුරගේ CIA පරදවන රහස් විදෙස් මෙහෙයුම් නිසා පාතාල ලෝකයම සලිත වෙයි...

    මහින්ද නැත්නම් ෆොන්සේකා කෙනෙක් ගැන ජෙප්පෝ දන්නෙත් නෑ ..රටේ මිනිස්සු දන්නෙත් නෑ .. මහින්ද නැත්නම් ෆොන්සේකා කෙනෙක් ගැන ජෙප්පෝ දන්නෙත් නෑ ..රටේ මිනිස්සු දන්නෙත් නෑ .. ------ Post added on 1756456886
  8. KDH

    🛑⚡ අනුරගේ CIA පරදවන රහස් විදෙස් මෙහෙයුම් නිසා පාතාල ලෝකයම සලිත වෙයි...

    🤣🤣 පච කරනවා කියලා ඇයි බං ඔච්චරටම පච කරන්නේ ? 🤌🤌 අනුරට කරගන්න බැරි උන තව ගොඩක් දේවල් තියෙනවා ..🤌🤌 සරත් ෆොන්සේකා ද බං හමුදාවේ ප්‍රථම හමුදාපති ? 🤌 ------ Post added on 1756456732
  9. KDH

    රාජිත ඇත්තටම මිනිස්සු වෙනුවෙන් වැඩ ගොඩක් කරපු සවුක්ය ඇමති කෙනෙක්.

    කෝ බං ආචාරියා ? තාම සහතිකේ හොයනවද ? 🤌🤌
  10. KDH

    රාජිත ඇත්තටම මිනිස්සු වෙනුවෙන් වැඩ ගොඩක් කරපු සවුක්ය ඇමති කෙනෙක්.

    කළුතර නාගොඩ හොස්පිටල් එකේ ළමා වාට්ටුවත් රාජිත සුපිරියට හැදුවලු නේද ? හැබැයි ජනතාවගේ බදු මුදල් …ඒ නිසා රාජිතට දෙන්න ඕන පකක් නෑ … කොකාට වාරයනම් බා බා තිත්තයට බා බා දෙවාරයයි
  11. KDH

    ❤️🙏 ඒ යථාවාදී නායකයා..

    කාංචන සාක්කුවට දාගන්නවා කියපු කොමිස් එක අයින් කරලා පෙට්‍රල් ඩීසල් දෙන්න කියපන්කො ඔය මොකාද එකාට නායකයට … ඇයි බං උඹලට රස්සාව දීලා තියෙන එකාව මෙහෙම නෝන්ඩි කරන්නේ ? 🤌🤌
  12. KDH

    මම දුමින්ද සිල්වාට සමාව දෙනවා, මං ළඟ වෛරයක් නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 😍🥰

    කන්චනයා ඕක කරන්න හැදුවම විරුද්ධ වුන ජෙප්පෝ අද මොකද කියන්නේ ?
  13. KDH

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    ත්‍රෙඩ් එක දාපු එකා තැරි දාර ජෙප්පෙක් 🤌

    No contents