කෝකිලායි විහාරාධිපතිට ටී.එන්.ඒ. මන්ත්‍රී තර්ජනය කළැයි පැමිණිල්ලක්
එම ප්‍රදේශයට බෞද්ධ විහාරයක් අවශ්‍ය නැහැ
- මන්ත්‍රී කියයි
දිනසේන රතුගමගේ
මුලතිවු කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්‌ථානයෙන් පිටව යන මෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු...