මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුළකට……..
අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
පිවිතුරු මගේ ආදරේ සැමටම විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා
ආදරයයි කඳුළයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ...