දැන් මගේ අදහස කියන්නම්
මම 18 සංශෝධනයට කැමති නැ
හැබැයි මහින්ද එනපාර ඉල්ලනවානම් ඒකට කැමතියි
මොකද
මහින්ද හැර ලංකාවේ දැනට ජනාධිපති ට සුදුසුකම් තියෙන්නේ සජිත් ප්‍රෙමදාසට විතරයි
හැබැයි රනිල් ඉන්නකන් සජිත්ට චාන්ස් දෙන්නේ නැහැ
එන පාර එකටත්
රනිල් කොහෙවත් ඉන්න රටට සේවයක් කරපු මනුස්සයෙක්ට තණ්හාව ඇති...