1. යාළුවා

    2 Muslims killed & 40 injured

    දහ පොලක එකම දේ දාන්න බෑ ඕයි. මගෙ අද දාපු පරණ post බලපන්. අනික දෙමල්ලු මුස්ලිම් උන් වගේ නෙමේ
  2. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    කව්ද කිව්වෙ... කට කතා එක එකාගෙන් අහගන පතුරුවන්න එපා බං......
  3. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    ගැහුවොත් නිකන් ඉන්නෙ නෑ කියන එක හරි. ධර්මය නිසි ලෙස අදහනවනම් නිකන් ඉන්න ඕනෙ. ඒත් අපි සාමාන්‍ය මිනිස්සු. එහෙම අපේ අතින් වෙන්නෙ නෑ. කොච්චර වැල් බයිලා ගැහුවත් අපිට පොල්ලකින් ගැහුවොත් අඩු ගානේ අපි ගල් කැටෙකින් හරි රිටර්න් එක දෙනවා. හැබැයි පුතා අපි ඉස්සර වෙන්න ඕනෙ නෑනෙ. අපේ ගම වල ඉන්න උන් අපිට...
  4. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    1. උඹ හිතන්න එපා අපේ උන් ගිහින් මරාගත්ත එක 100% වැරදී කියල මම කියනව කියල. මොකද ආවේගය උන්ට වගේම අපිටත් තියෙන දෙයක්. අපේ එකෙක්ට ගැහුවම අපිටත් තද වෙනවා. 2. මම කියන්නෙ ඒක එහෙ එහෙම උනා කියල මෙහෙ එහෙම කරගන්න ඕනෙ නෑ කියල. මොකද මෙහෙ එහෙම දෙයක් වෙලා නෑ. මම එකෙක්ට කෝල් එකක් දුන්න ඌ බෞද්ධ කොල්ලෙක්...
  5. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    ඉතින් සේරවම මැරුවම ඉවරයිනෙ. ඒකනෙ ඔය දඟලන්නෙ. මට නං කාවවත් මරන්න ඕනෙ නෑ. ඒකයි මම කියන්නෙ මරාගන්න එපා කියල. උඹල මරාගන්න ගන්න පටන්ගත්තොත් මම යනව රටින්...... රටට ආදරේ නැති කම නිසා නෙමේයි මම මිනිමරුවෙක් නෙමේ නිසා
  6. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    විහිලුවට ගන්න එපා මම සිරාවටම කිව්වෙ. :baffled: මීගමුව පුංචි රෝමය කියල කිව්වට අඟුරුකාරමුල්ල පන්සල පාර, සෝන්ඩර්ස් රෝඩ් තනිකර මුස්ලිම් උන් ඉන්නෙ. :(
  7. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    දැන් ආගමික සිද්ධස්ථාන හදන්න ආගමික පොලිසියෙන් අවසර ගන්න ඕනෙ. ඉතින් අනවසරයෙන් හදනවනං පොලිසිය ගෙනත් අයින් කරන්න. තව ප්‍රශ්නයකට තියෙන්නෙ ළමයි හදන එක නං හැට හුටාමාරක් නීතියක් හදපල්ලා ජනගහන වර්ධන වේගය වැඩිවීම නිසා පවුලකට ළමයි 3කට වඩා හදන එක තහනම් කියල. මෙහෙ ශාරියා නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තන් උපත්...
  8. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    සිංහල තේරෙන්නේ නැද්ද බං :oo: ඕක =
  9. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    උඹ දැක්කෙත් නැත්තන් මම දැක්කෙත් නැත්තන් කොහොමද කියන්නෙ මෙතන බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා කියල . :rolleyes: අන්න ඒකයි මම ඇහුවෙ. කව්රු ගැහුවත් දැන් ගහගන ඉවරයි. මේක නිකන් බොරුවට ඇදගන යන එක වැඩක් ඇති දෙයක් නෙමේනේ. අපේ අපතයෝ ඉන්නව වගේම උන්ගෙත් ඉන්නවා. ඉතින් ඒ ඒ අදාළ එවුන් දැන් මරාගෙනනෙ. මොකද...
  10. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    අනිත් එක මම "බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා" මේකට අදාළව නෙමේ ඕක කියල තියෙන්නෙ. ඔයාලට මේව තේරුම් කරනවට වඩා හොඳයි බීරි අලින්ට වීණා වයන එක. මගෙ අද දාපු පරණ post ටික පොඩ්ඩක් බැලුවනං ටිකක් තේරෙයි
  11. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    "බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා" මුලින්ම එහෙම උනා කියලද කියන්නෙ. ඔයා ඇස්දෙකටම දැක්කද එහෙම වෙනවා :rolleyes: 83ත් ඔහොම එකක්ලු උනේ
  12. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    කිව්ව කතාව තේරිලා නෑ කවිකාරය උනාට තේරුම් අරන් එන්න
  13. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    අවුරුදු තිස් ගානකට කලිනුත් ඔහොම කව්රු හරි කියන්න ඇති
  14. යාළුවා

    අලුත්ගම සිද්දියේ video

    උන් වැරදි නං අපිත් වැරදී. එළාර රජතුමාසහ සේනාධිපති ගැන දන්නවනං කව්ද වැරදි කියල දන්නවා ඇතිනෙ. දැන දැන වලේ වැටෙන්න එපා බං.
  15. යාළුවා

    2 Muslims killed & 40 injured

    දෙගොල්ලන්ටම හානි උනා.... මතකද සිංහල දෙමල......දෙගොල්ලන්ටම හානි උනා.. මේක මෙතනින් නවතින්න ඕනෙ දෙයක්.......... ආණ්ඩුව වගකියන්න ඕනෙ හරිහමන් නීති සම්පාදනය නොකළොත්
  16. යාළුවා

    2 Muslims killed & 40 injured

    උන්ට නෙමේ මුළු රටටම ගේන්න ඕන නීතියක්. එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ එක කොටසකට වෙනස්කමක් කරනවා කියල. උපරිම ළමයි 3යි. ප්‍රශ්නයක් නැහැනෙ. ජනගහනය වැඩි වීම නිසා ගේන නීතියක්. මේක කලින් ගෙන්න තිබ්බෙ. ශාරියා නීතිය අනුව උපත් පාලනය තහනම්. ඒත් මෙහෙ ශාරියා නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල උන්ම කියනවනෙ...
  17. යාළුවා

    2 Muslims killed & 40 injured

    උඹ කියන්නෙ සර්වබලදාරී දෙවියන්ගේ කෑමෑත්තට බොදු බල සේනා ක්‍රියාත්මක වෙනවා කියලද :rofl: ජාතිය පළමුව ධර්මය දෙවනුව එහෙම නේද....
  18. යාළුවා

    2 Muslims killed & 40 injured

    ඇයි බං අපිට නැති කැත නමක් අපි ගාවගන්නෙ. අපි මැරුණම අපේ නමට අන්තවාදී ලේබලේ ගහගන්නෙ. "මුස්ලිම් අන්තවාදීන්" "මුස්ලිම් ත්‍රස්තවාදය" "අල්කයිඩා" "තලේබාන්" බලපන් යකෝ කැත... ඔය වගේ අපි අපිටත් නමක් හදාගන්න ආසද ලෝකෙ පුරා. බල්ලෙක් අපිව හැපුවට මචං අපි බල්ලව හපන්න යන්න හොඳ නෑ. කැමති නං හපපන්. හැබැයි ඉතින්...
  19. යාළුවා

    [IMG]

    [IMG]

    No contents