දැන් ආගමික සිද්ධස්ථාන හදන්න ආගමික පොලිසියෙන් අවසර ගන්න ඕනෙ. ඉතින් අනවසරයෙන් හදනවනං පොලිසිය ගෙනත් අයින් කරන්න.
තව ප්රශ්නයකට තියෙන්නෙ ළමයි හදන එක නං හැට හුටාමාරක් නීතියක් හදපල්ලා ජනගහන වර්ධන වේගය වැඩිවීම නිසා පවුලකට ළමයි 3කට වඩා හදන එක තහනම් කියල. මෙහෙ ශාරියා නීතිය ක්රියාත්මක වෙන්නෙ නැත්තන් උපත්...