1. KDH

    නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමති විදියට වැඩක් කරන්නෙ නෑ කියන අය මෙහෙ වරෙන්

    අහන හැම ප්‍රශ්නෙකටම ඕකා ගාව උත්තර තියෙනවා ..🤌
  2. KDH

    මුන්ට ටැක්ද උට්ටො 🫠🫠🫠

    ගුලි කාලා
  3. KDH

    දුරගමන් බස්වල රියදුරන්ගේ නිදි මත මැකීමට අලුත් වැඩක්...

    කෙල්ලට නින්දයාගෙන ආවොත් මොකද කරන්නේ ? කොහෙද මිරිකන්නේ ?
  4. KDH

    මාලිමාවෙන් බස්රථවලට AI තාක්ෂණය....

    සමන්ත විද්‍යාරත්න හාදයත් ඔය වගේ .. කැන්ටිමේ බලේ
  5. KDH

    අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල් 🙂🤌

    මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. නව ආණ්ඩුව ඉතාම මහන්සියෙන් මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙම තත්ත්වයට ශ්‍රී ලංකන්...
  6. KDH

    හමුදා උන්ට රෙවෙන්න දුන්න ජෙප්ප

    විපක්ෂේ හිටපු කාලෙට වඩා දැන් ඇග එහෙම හැදිලා තියෙන්නේ
  7. KDH

    ‘කොරෝනා පැතිරෙනවා.. මුව ආවරණ දාන්න’ ලිපිය අවලංගු කරයි..

    බස්නාහිර පළාත් සභාවේ අයට විතරද කොවිඩ් හැදෙන්නේ ?
  8. KDH

    ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

    ඩොලර් අච්චු ගහනවා ඇති තවම .. බිලියන ගානක් නේ ..
  9. KDH

    🔴 🔴 BREAKING

    🔝

    No contents