1. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනෙ බොල ලැසී අහුවෙයකො... දෙනව ආයෙ ලිදෙනුත් පහලට වැටෙන්න...
  2. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මොකක්ද ඒ කථාව...
  3. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි අනේ උයා එහෙම කියන්නෙ මම දෙවන ලොක යුද්ද්ට යන්න වගෙ උඹව ලිදට දාන්න සියලුම අවි ආයුධ සූදානම් කරගෙන හිටියෙ... මාව මානසීකව වැටුනා...
  4. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔව් බන්... කැශුවල් ඉවර වෙන්න තියනව... ඉතින් දාල දැම්ම... ඕව තියාගෙන කන්නැයි...
  5. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපිට හොර අකවුන්ට් නැත... තියන ඒවයින් දී ඇත... මුහුණු පොතේ ශෙයාර් කිරීමට පියවර ගෙන ඇත.:rofl:
  6. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ලිදෙනුත් පල්ලැහැට:P
  7. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හා හා බොරු කියන්නෙ එපා... :frown:මම ඉන්න නිසා ෂෙ එක කරන්නෙ නෑ කියපන්...:rofl:අවුලක් නෑ අනිත් දවසෙ එළටම ෂෝ එකක් කරමු...:cool:
  8. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒකනෙ බොල ගල් බනිස් කියන්නෙ...
  9. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ලෙසී ආව බොලව්...:frown::rolleyes:
  10. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බලන්න ලෙසී... අද මම නිවාඩු දාලා ගෙදර හිටියෙ...:frown:
  11. anju.r

    එලකිරි Night Club IV

    ඔය නයිට් ක්ලබ් එකට වෙලා කෑ ගහන් උන් ටිකට රේඩියො එකට එන්ඩයි කිව්වෙ...
  12. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔය නයිට් ක්ලබ් එකට වෙලා කෑ ගහන් උන් ටිකට මෙහෙට එන්ඩයි කිව්වෙ...
  13. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ අපෙ ලෙසී කෝ...:love::love:
  14. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ලෙසි උයා කොහෙද...
  15. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කෝ කෝ ඩෙල්මා...:love:
  16. anju.r

    2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මතක් කොරල පොල් කට්ටක් පිරෙන්න චූ කරල වර...

    No contents