elz.......
මටනම් හිතෙන්නේ ඔය වගේ දුෂ්කර පළාත්වල යටිතල පහසුකම් ඉහල දමා ජාත්‍යන්තර මට්ටමට ගෙන්න හේතුව තමා අපේ රටේ ජනගහනය රටේ ප්‍රදාන නගරවල දරා ගන්න බැරිතරම් වැඩි ඒ නිසා හැම දිස්තික්කයක් පුරාම රටේ ජනගහනය වියාප්ත කරන වියාපෘතියක්,මොකද ජොබ් කරන ගොඩක් දෙනා කොළබ අවට (බස්නාහිර පළාත )වැඩි පුරා දක්නට...