1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මම මේ දැන් අහ ඇහැ ඉන්නෙ ඕක o3sVno4uOkM
  2. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ආ උඹටත් කෙලල ඒකයි මේ රිදිලා දුවන් ඇවිත් තියෙන්නෙ :baffled::rofl: නැතුව මට ආදරේකට නෙමේ :baffled: ඔහෙ කමක් නෑ බං. ඔය රිදිලා ටීම්ට මම කියන හැම රෙද්දම විශ්වාස කරනව බං. ඌ ඒව හැම තැනම කියෝනව. මොන්ගල් කොකටුවෙක් :baffled: :baffled: පාපමිත්‍රයො. :P :dull:
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මේකත් එක්තරා කන්ෆෙෂන් එකක් තමා. මට හිතෙනවා මේ ලෝකෙ ඉන්න සේරම මැරිලා ගියා නං හොඳයි කියල මමත් ඇතුළුව. කොටින්ම කිව්වොත් ලෝක විනාසේ උනොත් හොඳයි කියල හිතෙනවා. :( අනේ මන්ද බං අපි සේරටම සයිකො :dull:
  4. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :(
  5. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔය රිදිලා මට බැන්නට ඌ මගෙ යාළුවා කියල තමා මම හිතන් ඉන්නෙ. :rofl: එහෙම නෙමේද දන්නෙත් නෑ :baffled: කෙල්ලන්ට ඉතින් පැණි හලනව කියන්නෙ ටයිම් පාසින්. නැතුව වෙන වැඩකට නෙමේ. ඉස්සර නං බැනගන හිටිය. ඒත් ටික දවසක ඉඳන් හැම දේම එපා වෙලා තියෙන්නෙ.... උඹට ලැජ්ජ නං කතා කරන්න එපා.:)
  6. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ :P. මම කාටවත් වචනෙකින්වත් අපහාස කරලා නෑ තාම :baffled:
  7. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ජෙසෝන්ටයි රිදිලාටයි කොරපුව මතකයි මට. මම උඹට මොනවද කළේ කියල මතක නෑ :baffled:
  8. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උබ මට බැන්නද.. පෙන්නපිය බැනපු පෝස්ට් :P
  9. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඒ මොකද්ද බොල ඒ :baffled:
  10. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    හා :rofl:
  11. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    එහෙනං බයයි කියල හිතාගනින්. මට කම්මැලියි
  12. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මට මොකද බං. :rofl: උන්ට ආතල් නං ගත්තදෙන්. මම දැක්කෙත් නෑ. මම ඔය ටිකක් එනවා. ඇවිත් යනවා. එච්චරයි :baffled:
  13. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    lol
  14. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඕකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඕක කියපු එකාට ලියන ගමන් යන්න ඇති :lol:
  15. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    LRRP කියන්නෙ මොකද්ද බං :baffled:
  16. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :angry::angry::angry::angry::angry:
  17. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    තනියෙන් උපන්නේ තනියෙන් මැරෙන්නේ :(
  18. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඔය දෙබසටම Elysium වෙනුවට උයාගෙ නම දැම්මත් මරු. ඒක දාගනත් හිනාවෙන්න පණ යනකන් :rofl::lol::lol::lol:

    No contents