හොනා ආයේ එන එකක් නෑ. උගේ අන්තිම පොස්ට් දෙක බලහන්කෝඋගේ එදා කලිසමේ හුජ්ජ යන්න ඇති බයට හොයන් ඇවිත් ගහයි කියලා. නෑ බං උගේ හොඳ ගති ගුණ තියෙනවා ඒත් පොර වෙන්න පොර ටෝක් දෙන එක තමයි මට පේන්න බැරි.
ඇයි බං ඌ මේ ළඟදිත් හිටියනේ! අර සුද්දියෙක් පච්ච ගහපු කෙස් එකෙත් හිටියේ.. මම ජාතිය ඇමතුවා උට එකේදී නං.. ඒ පාර මොකද්ද සීන් එක..


ඔන්න කිවුවේ නෑ කියන්නෙපා! 



..මේකට හේතුව පොඩි
මොනවාද බන් බය ගුල්ලෙක් වගෙ ඉන්නෙ කොන්දක් නැද්ද පිරිමියෙක් වගෙ හැසිරිලා කොල්ලෙක් වගෙ බැනපන්කො බය නැත්නම් චා බන් ඔහොම බැනුම් අහනකොට