සමා මේකයි ඔයා කියන දේවල් මට තේරෙනවා, ඇත්තටම අපි මේ සම්බන්දෙ ප්ලෑන් කරලා මාස ගණන පෙරුම් පුරලා පටන් ගත්තු දෙයක් නෙවෙයි, ඉබේම හිත වල ඇති උන බැඳීමක්, ඉතින් ඒක නිසා ඔය ප්‍රශ්න වලට ඒක පාරටනම් උත්තර දෙන්න අමාරුයි,
ඒත් එකක් කියන්නම් සමා මගේ ආදරේ කිසිම බොරුවක් වංචාවක් නෑ, ඒ වගේම ඕනෑම දුකක් විඳින්න මම...