වටිනා කියන බාන්ඩයක්....
නන්ගිලා මල්ලිලාට මම අද ගෙනවා වටිනා කියන බාන්ඩයක්.මේක හදා ගන්නත් ලේසිය් යන තැනකට කිසි අව්ලක් නැතිව අරන් යන්නත් පුළුවන්.e-bay එකෙන් මෙන්න මේ spy cam එක ගෙන්න ගනිල්ලා මුලින්ම.
මේක ඕන් කරනකොට වය්බ්රේට් වෙනවා ඒත් මේක වෙන්නේ කඩින් කඩ .කරන්න තියෙන්නේ මේක හෙමෙන් ගලවල බැටරියෙන්...