1. KDH

    ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් වල මාෆියාව..

    පේනවා නේද ලංකාවේ දුෂණ වංචා නවත්තන්න දේශපාලකයෝ විතරක් වෙනස් වෙලා බෑ ..
  2. KDH

    හික්කඩුවේ වෙඩි තැබීම

    ජාතික ආරස්සාව
  3. KDH

    JVP-NPP Meme ***Megathread***

    දැනුයි මේක හරි ත්‍රෙඩ් එකට වැටුනේ ------ Post added on 1743775039
  4. KDH

    ෆෝන් හොරෙක් 🙈🙉🙊

    ඇයි අවුල්ද ? උබේ මොලේ කොහේ තියෙන නිසාද ඒ අකුරු හතරට ඔච්චර අවුල් උනේ ?
  5. KDH

    ලස්සනයි ද බලන්න..

    Bump kara onna
  6. KDH

    ෆෝන් හොරෙක් 🙈🙉🙊

    පුනරුදේ…
  7. KDH

    JVP-NPP Meme ***Megathread***

    මූ ගුලි කාලද ?
  8. KDH

    ගෙවල් ගාව ගින්නක් උදේ පාන්දරම

    හෙලිකොප්ටර් වලින් ගිනි නිවන්නේ පිස්සුද යකෝ ? වියදම වැඩි කියලා දන්නේ නැද්ද ..අනුර අයියගේ ආණ්ඩුව ඒක හොයා ගත්තේ
  9. KDH

    රාජංගනේ හාමුදුරුවෝ "ද සිල්වා" කෙනෙක්

    සුදා කියන්නේ කිරිසුදු එකෙක්ද ? උ කරන්නෙත් අනුන්ට මඩ ගහලා views හිගාකන එකනේ
  10. KDH

    ට්‍රම්ප්ගේ අසාධාරණ බදු වලට එරෙහිව ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන උද්ගෝෂණ මාලාව!

    ජෙප්පොන්ට අවුරුදු 75ක අත්දැකීම් තියෙනවා ඕවා කරලා .. අනුර අයියා ගේ ඉදලා පටවමු ඇමෙරිකාවට ජෙප්පන්ට නම් ඉංගිරිසියෙන් ලියලා දෙන්න වෙනවා ------ Post added on 1743665471
  11. KDH

    tourist කෙනෙක් ට head cover hijab එකක් අන්ඳන් පන්සල් ඇතුළතට යන්න බැරි ද? සිරා ප්‍රශ්නයක.. dambulla golden temple

    ඕකට යන්න දෙන්නේ නෑ බං . ගිය සෙනසුරාදා මාත් ශෝර්ටක් ඇදන් ගියා .. රෙද්දක් දුන්න ඉනට ඇඳගන්න .. සමහර සුද්දෝ සුද්දියෝ රෙද්ද අරගෙනම එනවා .. පන්සලෙන් වෙනම රෙදි තියලා තියෙනවා ෂෝර්ට් ගහන් එන උන්ට ඇඳගන්න ..
  12. KDH

    JVP-NPP Meme ***Megathread***

    අනුරයා කියපු කතා වලින්ම උට ගහන්න පුළුවන්
  13. KDH

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 56

    ඒ එදා .. මේ මෙදා … 🤣

    No contents