1. Somapaala

    කෙල්ල දාල ගියාද? ආදරේ කරල පරදුනාද? හිතේ තිය&#3

    oh ehemada? ehenam sorry wenda one, man thread eka illa as karagannam
  2. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    adoo apita welcome karanne nadda umbala? okane kiyanne ekata kewath bokka wenas kiyala :(
  3. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    me mee kastiya mekatath poddak oluwa daala adahs kiyala yannaaa http://www.elakiri.com/forum/showthread.php?p=13329724#post13329724
  4. Somapaala

    කෙල්ල දාල ගියාද? ආදරේ කරල පරදුනාද? හිතේ තිය&#3

    කෙල්ල දාල ගියාද? ආදරේ කරල පරදුනාද? හිතේ තිය&#3 ඉතින් යාලුවනේ යෙහෙලියනේ මට මේ අදහස ආවේ අපේ එළකිරියේ මෙම්බ කෙනෙක් සමග අද උදේ ඇති උන කතාවකට පස්සේ, සමහරවිට මීට කලින් මෙහෙම නූලක් වැටිලත් ඇති, ඒත් ආයෙත් මෙහෙම එකක් දාන්ඩ හිතුනේ ඇත්තටම මමත් පුද්ගලිකව ආදරේ නිසා ගොඩක් දුක් විඳපු ඒ වගේම විඳින කෙනෙක් නිසා...
  5. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    දැන්නම් ඇති වගේ, මාත් එහෙනම් කැපෙනවා සැට් එකටම කියනවා අදාළ අදාළ ඇය බෙදාගන්ඩ මේ ටික සුබරාත්‍රියක් සුභ උදෑසනක් සුභ මධ්‍යහනක් සුභ සැන්දෑවක් කට්ටියටම ජයවේවා. මචන් ගිහාන් ලෙසටම කරා උඹ වැඩේ පට්ට පට පට, දැන්නම් එන්ග්ලිෂ්ම අහල ඇති වගේ පුලුවන්නම් දැන් බයිලා ගහන්න පටන් අරන් නවත්තාපන් උඹට ජය
  6. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඒක හොඳ උතුම් වැඩක් :P
  7. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    එල එල පුළුවන් තරම් ඇල් වතුරත් නිමලම බොන්න පුරුදුවෙයන් මන් වගේ, එතකොට ජීවත් වෙනද ලේසියි
  8. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :no::no::no:සුරා මෙරය මජ්ජ පමා ධට්ටානා වේරමනී සික්කාපදං සමාධියාමී
  9. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මට හිතාගන්ඩ පුළුවන්, දුක වෙන්ඩ එපා
  10. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    උඹට ඉතින් මෙතන ඉන්න ඔක්කොමල නංගිලා මල්ලිලා තමයි 18 කොල්ල වෙන්න හැදුවට :P
  11. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ?:rolleyes:
  12. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :P:P මනුස්ප පරනේගේ චරිතේ බේරගන්න මහන්සි වෙනවා වගේ
  13. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    එකෙන්ම එකෙන්ම I want to fly over the rainbow so high
  14. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔහ් අයි නංගි යන්නේ?
  15. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    තෑන්ක්ස් ;)
  16. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    කොහේ කියල යන්නද සත්තලනේ හදාගත්තු පැල දාල?

    No contents