1. KDH

    අන්න අර ගෑණි ඉන්න තැනක් ගැන කියන ඔත්තුවකට සල්ලි දෙනවලු..💲💲💲😎👍

    මං හිතන්නේ මුන් වෙඩි තියපු එකා කියලා ඇල්ලුවෙත් වෙන කවුරුහරි .. නෝන්ඩිය වහගන්න ..වෙඩි තියපු එකා එක්ක එක වාහනේ ගියපු ගෑණි කොහෙද ගියේ කියලා උ කියලා නෑ .. හැබැයි උ කරපු වෙන මිනීමැරුම් කියලා .. :lol::lol:
  2. KDH

    පච ගහපු ඩේලි මිරර් ඵකට වැඩ වරදී..කොට්ටච්චිගෙන් නීතියේ සහය පතයි..🔴

    ඇයි ජෙප්පෝ එහෙම කරේ නැද්ද? බොරු කීම Daily Mirror එකේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් (මේ පට්ටේසිගෙ තර්කය අනුව)(2)
  3. KDH

    🔴පාතාලයෝ වැඩ පෙන්නයි.....

    මුං රෙද්දේ රෙවිච්චා හෝදගන්න වෙන එකෙක් අහුකරලද මන්ද..
  4. KDH

    මිද්දෙණියේදී දරු දෙදෙනා ද සමග මරා දැමුන 'කජ්ජා' රාජපක්ෂගේ අලුගෝසුුවාලු

    JVP එක පොලිසි වලට ගහලා තුවක්කු කීයක් හොරකම් කරාද බං ? දැන් සුදනෝ වෙන්න හදනවා ..
  5. KDH

    අද අලුත්කඩේ සීන් එකනම් නෝන්ඩියි

    දැන් ඉතින් ජෙප්පෝ වටගල රීගනිපු රෙදි අපුල්ලන්නත් එපැයි …
  6. KDH

    අද අලුත්කඩේ සීන් එකනම් නෝන්ඩියි

    උගත් , බුජ්ජිමත් කට්ටිය නේ
  7. KDH

    ''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

    අනුර ඇතුළු උගේ team එක කියපු පච ඔප්පු වෙලා තියෙද්දිත් උඹලට පිළිගන්න හිත්දෙන්නේ නෑ නේද ? අනිත් උන් වැඩක් නෑ .. අනුරගේ පච තමා මාට්ටු ..උනේ ජනාධිපති …
  8. KDH

    ''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

    අනුර කියලා අමුතු දෙයක් කරනවද? උ කරන්නෙත් බේගල් ඇද බාන එකනේ
  9. KDH

    මාලිමාවේ ඇමතිලාගෙන් මේ දක්වා සාර්ථකම ඇමති කවුද?

    හොඳටම කරේ රිලව් , බල්ලෝ පූසෝ සහ වඳුරෝ
  10. KDH

    හූනියම්, තොවිල් වගෙ තවත් එක එක මිත්‍යා දේවල් විශ්වාස කරනවද

    එළකිරි එකේම කොල්ලෙක් දාලා තිබුනා උන්ගේ නෑදෑ කෙනෙක්ට කරපු හුනියමක් කපලා තිබුන හැටි https://elakiri.com/threads/අණවින-කොඩිවින-හදි-හූනියම්.1722838/

    No contents