තියලා පාඩුවෙ යනකන් කිසිම දෙයක් කරගන්න බැරි වුනා. ඇමතියත් පැනික් වෙලා මීඩියා කාරයෝ ඉස්සරහා. නෝන්ඩි ගොඩයි.
විපක්ශේ අනිත් එවුන් ශේප් එකේ ප්රශ්න කරද්දී නාමල් විතරක් කෑගහනවා චූන් වෙලා. මුන් ඕනවටත් වඩා ආන්ඩුව ටෙස්ට් කරනවා වගේ. ආන්ඩුවට එක්පිර්රියන්ස් නම් හදලා දෙනවා ඉතුරු අවුරුදු 10ම උනත් කරගෙන යන්න