කමක් නෑ බං එක බොරුවක් ෂෙයාර් උනාට. :P
මොකෝ ඇත්තටම ඉන්ෂුවරන්ස් කාරයො පොලු තියන ඒව නෙට් එකේ වැටෙන්නෙ නෑනෙ :lol:
දැන් මට කියන්න නං එපා අනේ ඉන්ශුවරස් හරිම අහිංසකයි සුකුමාළයි කියල.
අපි නොදන්න ඉන්ෂුවරන්ස් :rolleyes:
මම ඉන්ෂුවරන්ස් දාගත්තු එකෙක් විදියට නෙමේ ඕව කියන්නෙ. ඉන්ෂුවරන්ස් දාගත්තු එකෙක් වගේම...