1. KDH

    ක්‍රීම් ඌ ඌ

    Kolla pata 2ka shoes da dagena inne?
  2. KDH

    මම ready - ධම්මික පෙරේරා.........muta pissu hadilada koheda

    ඒ වෙලාවේ නාමල්ගේ මුණ නැද්ද ෆොටෝ එකක් ?
  3. KDH

    බදුල්ලේ ලොරියක් පෙරලී 4 ක් මරුට (photos)

    ලොකු damage එකක්නේ ..
  4. KDH

    ජනපතිවරණයට මම ready - ධම්මික පෙරේරා⚡

    අම්මෝ .... හිනාකාලා මැරෙනවා ඒකට නම් :lol::rofl::lol::rofl::lol::rofl:
  5. KDH

    Gota ගිය පාරේ පස්ස දොරෙන් යන්න ලැස්තිවෙන රනිල් 🫡

    චන්දෙ දිනනවා කියලා ෂුවර් නම් ආයේ අහවල් දේකටද කල් දාන්නේ ..media එක ඉස්සරහ ලොරි ටෝක් දුන්නට කෙලවෙනවා කියල දන්නවා
  6. KDH

    ජනපතිවරණයට මම ready - ධම්මික පෙරේරා⚡

    ශ්‍රී ලාංකික හැමෝටම
  7. KDH

    ආධාරයක් දෙන්න පුලුවන්ද

    උඹ තව දවස් 2 යි නේ බං ඉන්නේ ... උන් නඩුව ගැන බලාගනියි .. උඹ ඕවා ගැන හිතන්නේ නැතුව උඹේ ගමන පලයන්
  8. KDH

    අපෙන් බීලම නෑනෙ - samantha vidyarathna

    රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ මචං :no:
  9. KDH

    ගල්ගමුවේ චණ්ඩි ඇතා මැරිලා

    ආදරණීය චණ්ඩි , ඔබට නිවන් සුව ලැබේවා වස්තුව..... :( ආටිකල් එක ලියපු එකා උට සෑහෙන්න ආදරෙයි වගේ
  10. KDH

    බර්ත්රුම් එක අස්සේ

    මේවා සිරාවට ගන්න උනුත් ඉන්නවා නේද ? :lol:
  11. KDH

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි..

    ඔය ක්‍රීම් හදන පැට්ටේරිය කොහෙද දන්නේ නෑ තියෙන්නේ ... මුලින් ම එතන එපැයි බලන්න ..
  12. KDH

    රනිලා ගේමක් ගහයිද ඕයි??😱😱😱

    එකෙන්ම ... මහින්ද මහත්තයට සැලකුවා වගේ රනිල් මහත්තයටත් සලකන්න ඕනේ ...:yes::yes::lol:...රනිල් මහත්තයත් හොග් ගාලා ගියොත් අපි අනාතයි
  13. KDH

    අපෙන් බීලම නෑනෙ - samantha vidyarathna

    නොදන්න ඒවා බිලා හොග් ගාලා ගියොත් එහෙම අර බෝට්ටුවේ උන් වගේ
  14. KDH

    රනිලා ගේමක් ගහයිද ඕයි??😱😱😱

    මහින්ද මහත්තයත් රට බේරලා දුන්නා .. අමතක කරන්න එපා .. හරිය ? දැන් රට බේරපු මහත්තයෝ දෙන්නයි .... ✌️
  15. KDH

    🔴 ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සජිත්ගෙන් උපදෙස්. 😂

    හොඳ වෙලාවට නෙතන්යාහුට සිංහල තේරෙන්නේ නැත්තේ ... නැත්නම් මෙලහට පලස්තිනෙට ගහන එක නවත්තලා ලංකාවට ගහන්න ගන්නවා ..
  16. KDH

    Biodiversity of SriLanka - හීන් කහ ගෙලැසි කෑරලා/කොල කෑරලා/Lesser Yellownape/Lesser Yellow-naped Woodpecker ( Picus chlorolophus )

    ලංකාවේ ගොඩක් මිනිස්සු කෑරලාට නේද කොට්ටෝරුවා කියන්නේ ?

    No contents