වහා හැකර්ටීට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇඟේන් අල්ලා සෙලවීය. (සහෝදරකමට, යාලු ෆිට් එකට පමණක් බව වලත්ත උන් කරුණාවෙන් සලකන්න)
බිය වී කෑ ගසාගෙන අවදි වූ හැකර්ටී මේසය මත තිබූ හිස් වූ ගල් බෝතලයෙන් මට දමා ගැසීය. ගල් බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මම...