1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මමත් නවත්තනවා
  2. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ට්‍රිපක් තමා යන්නෙ අයිපීඑල් බලන්න :P
  3. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මේ පාර දන්සැලක්වත් කන්න වෙන්නෙ නෑ. මේ පාර තමා උපන් දා ඉඳන් මිස් වෙන එකම සැරේ වෙසක් දන්සැල් මේ පාර
  4. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    යකෝ එන්නෙම නෑ කිව්වෙ නෑනෙ. :dull: මම 14 ඉඳන් අවුට් යනවා :(
  5. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    සිදිලා. :P :rolleyes:
  6. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ආයෙ 19 එනවා වේශියනේ :P
  7. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    උදේ 5ට පිටත් වෙන්න ඕනෙ මොනා උනත් :( මම එළකිරි එන අවසාන දවස 13 වෙනිදා රෑ. කනාවට වගේ 14 උදේ එන්නත් පුළුවන්. ඊට පස්සෙ නෑ :(
  8. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    පෝච්චි රේඩියෝව
  9. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    උඹ හිතුවද අපි වැඩ නෑ කියල :rofl:
  10. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ~මලක් වගේ~වලෙක් වගේ~ ~මලක් වගේ~වලෙක්~
  11. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අර වැඩේ තාම කුජීතයි සහෝ :(
  12. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එළයොන්කිරියේ කේ‍-රේඩියෝ 안녕히 계십시오! :love::love::love::love:
  13. යාළුවා

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :oo: තෝ ත්‍රෙඩ් එක බලන් ගමයගේ වොයිස් එක අහගන ස්වයං වින්දනයේ යෙදෙනවද. :angry: චැට් කරපිය :dull:

    No contents