සැහෙන කාලයක් තිස්සේ කොටලා කොටලා ඔන්න එහෙනම් සෝමේ අයියත් ගැහුවා කියන්ඩකෝ 5000ක්ම. මන් ඉතින් ඔය අනිත් අය වගේ බොරු වදන් නැනේ, 5000 ක් ගැහුවට පෝස්ට්, මේ 5000 න් වැඩකට ඇති පෝස්ට් 1000 ක් දාල ඇති. අනිත් ඔක්කොගෙන්ම කරලා තියෙන්නේ එක්කෝ කාව හරි බයිට් කලා, නැත්නම් අනුන්ගේ නූලකට පැනල එක මස්තබාල්දු කරපු එක...