ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනේ කලෙක්ෂන් කීවට මහා ගොඩක්නම් නෑ, ගියා කියන්ඩ දෙක තුනක් දාන්නම්, අනිත් අයගේ ඒවා තවම මට ලැබුනේ නෑ, ලැබුණු වහා ඒවත් මේකෙම ඉදිරි පිටු වල දාන්නම්,
ඔන්න ඉතින් මම යද්දී කස්ටිය සැහෙන ප්රමාණයක් ඇවිත් හිටිය, මාව ඉතින් දන්නේ නැති නිසා එකෙක්වත් මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ...