1. KDH

    පොලිස් හමුදා මචංලා මේක අහපං

    අරගල කරන උන්ටත් කීවා නම් හොදයි නේද පොදු දේපල විනාශ නොකර , පාරේ යන වාහන විනාශ නොකර, මිනිස්සු පාරේ රස්තියාදු නොකර කරන අරගලයක් කරගන්න කියලා ?
  2. KDH

    පොලිස් හමුදා මචංලා මේක අහපං

    කව්ද බං බවුසරේ රේල් පාර මැද්දේ නැවැත්තුවේ ?
  3. KDH

    රටේ වගකීම විකල්ප ආණ්ඩුව වන අපට බාර දෙන්න – සජිත්

    දීලා බලමු ...බලන් ඉදලා බලන් ඉදලා ලැබෙන පාටක් නෑ කියලා තේරුනාම බැරිම තැන ඔය ඉල්ලන්න ඇත්තේ.....
  4. KDH

    ඊයේ පොලිසියට වැරදුන දේවල්

    වෙන්න පුළුවන් ...මතකද රනිලුත් සිරසට ගහපු ගල උස්සගෙන ආවා .......
  5. KDH

    මියගිය_ගණන_04 ක් දක්වා ඉහළට ‼️

    තිබුනා...එලකිරියේත් දාලා තිබුනා ...twitter එකේ ලින්ක් එකක් තිබුනේ ....දාලා ටිකකින්ඒක අයින් කරලා තිබුනා ..
  6. KDH

    අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්

    හුටා ...මේ රටේ මිනිස්සුන්ට දෙයක් මතක සතියයි කියන කතාව ඇත්ත උනා ආයෙත් .....
  7. KDH

    සූජීව vs රියැලටි

    පට්ට මචන්.....
  8. KDH

    බැංකු ATM සීන් එකක්....

    උබේ සීන් එක ඕක වෙන්න ඕනේ ....බැංකු දෙකක් අතර යන ගනුදෙනුවක් නේ
  9. KDH

    නිරායුද මිනිස්සුන්ට වෙඩි තැබිමට අණ දුන් කුලී හේවායා

    ඇමරිකාවේ එහෙමත් ඔය එක එක දවස් වල කළු ජාතිකයෝ එහෙම මරපු සීන් තියෙනවා නේද ?
  10. KDH

    can walata petrol

    මොරටුවේ
  11. KDH

    මුව ආවරණය ඉවත් කිරීමට පෙර කියවන්න !!!

    ආණ්ඩුව කියන්න ඕනේ නෑ බං ගලවන්න කියලා ....මිනිස්සු ඊට කලින්ම ගලවාගෙන තමා පාරවල් වල , බයික් වල , ත්‍රි වීල් වල යන්නේ ....
  12. KDH

    නිරායුද මිනිස්සුන්ට වෙඩි තැබිමට අණ දුන් කුලී හේවායා

    වෙන රටවලත් පොලිසි ශිෂ්ටයි කියන්න බෑ නේද ?
  13. KDH

    බස් නැත. පානදුර තවමත් වසා ඇත.

    පානදුර පොලීසිය මොන මගුලක් කරනවද මන්ද..ඊයේ හවස විනාඩි 10 දුර යන්න පැයක් ගියා ...අපිත් ෂෙඩ් එකේ පෝලිමේ ඉදලා ගහගන්න ඩීසල්/ පෙට්‍රල් ටික මුන්ගේ නාඩගම් නිසා බොරුවට පුච්චන්න වෙනවා ....රඹුක්කන පොලිසිය පානදුරේට ආවා නම් ඔය ත්‍රී වීල් කාරයෝ ටික දුවයි :P
  14. KDH

    ගීතිකා

    කුක්කු වලට වද දීම තරයේ හෙලා දකිමු
  15. KDH

    Rabukkana onna atta

    Ethakota iye mehema wenawa kiyala kalin ma danagenada a kiyanne?
  16. KDH

    NPP අප්‍රේල් 19 People's March #74වසරකසාපයනිමාකරමු #පන්නමු

    දැනිලා තියෙන්නේ ...ඒත් ඕවයින් වෙන්නේ මිනිස්සුන්ට තවත් එපා වෙන එක...වැඩ කරලා ගෙදර යනකොට තව පැය දෙකතුනක් පාරේ රස්තියාදු වේවි ඉන්න කොට සතුටුද ?

    No contents