1. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මේ අහිංසකයින්ව කඹ වලට දාන්න එපා. :angry: උඹ නං කඹයක් ගිලල ඉන්නෙ :lol::lol: ඌට උගේ පාඩුවෙ ඉන්න දීපන් :rofl:
  2. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    දැන් අඩුද? :baffled:
  3. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    බඳින්න කලින් හනීමූන් ගිහින් ඇති බං :baffled:
  4. යාළුවා

    ඔබට යම් රෝගයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න :baffled: [IMG] ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඔබට යම් රෝගයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න :baffled: [IMG] ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌
  5. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    අපි ඉන්න කන් මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ. :P හහොර ඩොකෙක්. හැබැයි මිනිස්සුන්ට බේත් දෙන්නෙ :baffled:
  6. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මම පශු වෛද්‍යවරයෙක් නෙමේ සහෝදරයා :no::no::no:
  7. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඔයත් අර වගේ නේද ෆොටෝ ගන්නෙ :P මට ඔයාව දැකල කවියක් මතක් උනා :baffled: සුදූ මොකද ඔබ ඔතරම් මලානික කාගේ කීමකට වැටිලද මුලාවක පෙම් ගඟ ඉතිරී පැතිරී යන වෙලාවට බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක
  8. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඊයෙ මමයි බ්ලැකයි ගහල බ්ලැකෑ ප්ලැට් උනා. නාවල කරලා තියල ආවෙ.අන්න ඉන්නවා තාම තැඹිලි බිබී :baffled:
  9. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    දෑත් ශක්තිමත් කරගන්නයි මේ අහිංසක වෑයම :P
  10. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    රෑට එන්න වෙන එකක් නෑ පැටියො :P:( රෑ 8 ඉඳන් පාටියක් :dull:
  11. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මේ වෑයම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කථා කරන්නවත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්නවත් නෙවෙයි :baffled:
  12. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    රිදිලා :baffled:
  13. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මෙතන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා :(
  14. යාළුවා

    යුරාජ් මාමා,

    :baffled::baffled: බල්ලා කෑවට වඩා වේදනාවක් දැනෙනවා ඇති මේ ත්‍රෙඩ් එක නිසා :rofl::lol:
  15. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඊයේ උඹ ප්ලැට් උන පාර කබ්බ දාල මමයි නෑව්වේ :rofl:
  16. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    උඹ හිඟන්න වගේ පින් දිදී ඉන්නෙ නැතුව චැටක් දාපන් ඩෝ:dull:
  17. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    අපේ ගෙදර නෝමල් ප්‍රෙෂර් ගන් එකක් තියෙනව :P
  18. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    මොකෝ දැන් තත්වෙ. ඊයේ ප්ලැට් උන පාර කොර උනා නෙහ් :baffled:
  19. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    උඹට කියල බම්බු ගහන්නද :dull: ගොඩ දොස්තර නොවී ඉඳපන්. මම නෝනාගෙන් අහගන්නං :dull:

    No contents