(y)අපි ෂොප් එකක් දෙනවා නම් ෂොප් එකේ වැඩ කරන අය දෙනවා නම් P & S ලගේ pastries දාලා P & S එකක් පටන් ගන්න පුලුවන්ද කියලා බැලුවේ..
(y)ඔව් නේද...අහලා බැලුවා නම් හරි...
(y)ඒවගේ විදිය මොකක්ද මචං?
:lol:උඹ ඔහොම කීවට බලපංකො කෑම කඩවල ඉන්න සෙනග කන්දරාව...pizza hut වගේ එහෙම promotion තියෙන කොට එළියේ...