තරු_පේන්ඩ_දෙන්නෙ...
වලියක් නෙමෙ...:shocked: කෝ කෝ ඔය උස්සන් ආපු කැති පොලු පැත්තකින් තියල ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනා නම් තරු බලන්න...:shocked:;) වාඩි වෙන්න කිව්වෙ ඔය පුටුවෙ නෙමෙ බොලව්...:frown: එලියට ගොහින් හොදට අහස පේන තැනකින්... ඔන්න ඉතින් අහස පුරාම වලාකුළු තිබ්බොත් ආයෙ ඇවිත් මට බනිනව එහෙම...