ගූඩ් මෝර්නින් අම්ම...
අනේ මේ දිලිනිනේ එත් මම බැලුව කවුද කියල, එන්න පුතේ ඇතුලට, ඊයෙනෙ ගෙදර ගියේ එත් මම හිතුවේ න අද ඒවි කියල,
මොනවා කරන්නද අම්මේ මේ සමාධිගේ වැඩ ටික ඉවර කරන්නත් ඕනනේ, පහු ගිය දවස්ටිකෙම ඒ වැඩ අතපසු උනානේ, ඊයේ මම මල්ලිත් එක්කත් කීව අද මම එන්නම් කියල, තව සති කීයද තියෙන්නේ නේද අම්මේ...