තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු
ජෝන් තනිකඩ ජීවිතයක් ගත කලේය.
ඔහුගේ මව අනෙකුත් නෑයන් සමඟ
යාබද ගමක විසූහ.
නමුත් ජෝන් තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේ ම ජීවත් විය....
එක් පොහොය දවසක ජෝන් තම මවට
දිවා අහාරයට ආරාධනා කලේය.
මව තම පුතාගේ ආරාධනය සතුටින් පිළිගත්තාය.
මව තම පුතා කැමති රසකැවිලි...