සමහර එවුන් ලංකාවේ ඉපදුනාට පිට රටකට ගිහිං අාපුවම කතාව රටම ඉපදුනා වගේ...,ඔය කොරියන් කාරයො,ජපන් ගිය ඩයල්,යූඑස් ඒ ගිය ඈයො.,අවුරැද්දක්දෙකක් ඉඳල ආවම කතාව රටම ඉපදුනා වගේ..,
ඕං ඔය වගේ අපේ යාලුවෙක් හිටිය,පොර ජපන් ඉඳල ලඟඳි ආවෙ...,කොයි වෙලෙත් ජපානේ ගැන කතාව..,
ජපානේ මේමයි,කෑම මේමයි,වාහන මේමයි,ඇපල් වතු...