කොට්ටාව හිරිපියේ වෙසක් කූඩුව.MjY_lDZb10c
ගොඩාක් ලස්සනයි. බලන්න යන්න. නොමිලේ පෙන්නන්නෙ.මම දැන් අවුරුදු 10ක විතර ඉදන් පුරුද්දක් වියට මේ කූඩුව බලන්න යනව. ලංකාවෙ හදන ලස්සනම කූඩුව. විදුලි ආලෝකය නම් කියල වැඩක් නෑ. ගිහිල්ලම බලන්න. ඇල්බට් සිංගප්පූලි කලාකරුවා තමයි මේ නිර්මාණය කරන්නෙ. :yes::yes:
පොටෝ...