Elakiri Video

virajma

Member
Jun 25, 2008
396
22
0
මචන්ලා මම You Tube එකට අප්ලෝඩ් කරපු Video ගොඩාක් තියෙනවා. ඒවා එළකිරියෙ කට්ටියත් බලන්න දාන්න ඕනෙ. කවුරුහරි මට කියන්නකො කොහොමද ඒක කරන්නෙ කියලා..