වෙසක්

virajma

Member
Jun 25, 2008
396
22
0
කොට්ටාව හිරිපි‍‍යේ වෙසක් කූඩුව.

ගොඩාක් ලස්සනයි. බලන්න යන්න. නොමිලේ පෙන්නන්නෙ.මම දැන් අවුරුදු 10ක විතර ඉදන් පුරුද්දක් වියට මේ කූඩුව බලන්න යනව. ලංකාවෙ හදන ලස්සනම කූඩුව. විදුලි ආලෝකය නම් කියල වැඩක් නෑ. ගිහිල්ලම බලන්න. ඇල්බට් සිංගප්පූලි කලාකරුවා තමයි මේ නිර්මාණය කරන්නෙ. :yes::yes:
dsc01145zm.jpg
dsc01143e.jpg


පොටෝ ගන්න අමාරුයි කට්ටිය ඉස්සරහට එනව.
dsc01146v.jpg
 
  • Like
Reactions: ModelSriLanka

virajma

Member
Jun 25, 2008
396
22
0
කට්ටිය සෙට්වෙලා බලන්න යන්න. දවස් 10ක් පෙන්නනවා...