යාලුවනේ
මේදවස් වල රජයෙන් එක එක චක්‍රලේක එනවා
කොරෝනා සම්බන්දව, සේවකයන් වැඩට ගෙන්නන එක සම්බන්දව
අන්න ඒවගේ තියනවා
ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි
කියල
ඉතින්
මගේ යාලුවෝ එක්ක කතාකරද්දී
හිතුන දෙයක්
සමහර ආයතන ප්‍රධානින් ඉන්නවා ගෙදර ප්‍රශ්න සේවකයන්ගේ පිටින් යවනවා
තව සමහර ආයතන ප්‍රධානින් ඉන්න...