යාලුවනේ
මොබිටෙල් එකෙන් පරණ කෝල් රේකොඩින්
in & out sms ටික ගන්න විදියක් තියනවාද
detail bill එකේ නෙමෙයි
(මම දන්නා විදියට detail බිල් එකේ එන්නේ sms අහවල් වෙලාවට අහවල් අංකයට යැවුවා කියන එක වගේ දෙයක්
මට ඕනේ යැවුව ආපු message එක මොකක්ද කියන එක ගන්න )
කෝල් voice recording & sms
පුළුවන් නම් කොහොමද කරන්න ඕනේ
ස්තුති
පොස්ට් එකක් දාපුවාම අඩු ගානේ බම්ප් එකක් දාන්න කෙනෙක් වත් නැ
------ Post added on May 4, 2024 at 9:13 AM

msg wala content ekath ehemma thama.