1. V

    how to fixed dialog tv new connection

    මම manual එකේ තියෙන විදිහට හයි කලා ඒත් signal එන් නැහැ lnr එක activate කරන්න මොකක්හරි ක්‍රමයක් තියෙනවද
  2. V

    Payza or Paypal

    payza paypal මේකෙන් මොකක්ද හොද මට අලුතින් account එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද ලංකාවේ address එකක් දන්න පුලුවන්ද hnb debit card එකක් ad කරන්න පුලුවන්ද
  3. V

    airmail TAX Helf

    මම www.tomtop.com එකෙන් Tablet PC එකක් ගෙන්න ගත්තා 65 us$ එක පාර්සල් තැපැල් කාර්යාලයෙන් මට එවලා තියෙනවා එකට tax අය කරන්න තියෙනවද බලන්න Invoice එකත් අරගෙන එන්න කියල තියෙනවා එකට tax කීයක් වීතර වේයද එකට TRC යන්න වේයද

    No contents