Payza or Paypal

vimalambepitiya

Junior member
  • Sep 18, 2008
    44
    3
    8
    Colombo
    payza paypal මේකෙන් මොකක්ද හොද
    මට අලුතින් account එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද
    ලංකාවේ address එකක් දන්න පුලුවන්ද
    hnb debit card එකක් ad කරන්න පුලුවන්ද
     

    LAYANRANA

    Junior member
  • Apr 27, 2007
    346
    8
    18
    paypal hodai
    ලංකාවේ address එකක් දන්න පුලුවන්
    hnb debit card එකක් ad කරන්න පුලුවන්

    www.paypal.com gihilla register wela card eka add karanna eta passe paypal code eka hnb eken call karala ella ganna.