ලංකාවේ විදුලිය බෙදා හැරීම UPDATING
ලංකාවේ විදුලිය බෙදා හැරීම
UPDATINGNITADPU
මුල ඉදන් කියන්නම් ගෙදරට වෙනකම් විදුලිය එන හැටි.
වතුරෙන්,දැවි තෙල්,..... වලින් ජෙනරේටරය කරකවලා විදුලිය නිපදවනවා..
ඔය තියෙන්නේ දැවි තෙල් (HFO-Heavy Fuel Oil) වලින් වෙඩකරන ජෙනියක්.( නැව් එන්ජින් එකක් තමයි මචන් )...