මචං මේකයි ප්‍රශ්නේ.
මගේ එකවුන්ට්, ක්‍රෙඩිට්කාඩ් සහ පොඩි ඇප නැති ලෝන් එකක් තියෙන්නේ සම්පත් බැංකුවේ.
විශ්ව එකත් හොදයි, ගනු දෙනු කරන්න කිසි අව්ලක් නෑ.
හැබැයි උන්ගෙන් බිස්නස් ලෝන් එකක්, ඕඩී එකක් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්.
මම අලුත් බිස්නස් එකක් පටන්ගන්නවා.
ඒකට හොද බැංකුවක් ඕනේ බිස්නස් ලෝන්...