තනි පුද්ගල ව්‍යාපාරයක් තියෙනවා.
VAT රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
certificate එකේ ව්‍යාපාරේ නමයි හිමිකරුගේ නමයි තියෙනවා.
ප්‍රශ්නේ මේකයි.
1. ආයතන වලින් මිලදී ගැනීමක් කරද්දි පුද්ගලික නමට Tax Invoice එකක් ගන්න පුලුවන්ද? පුලුවන්නම් VAT Return එකේදි අඩුකරගන්න පුලුවන්ද?
2. ව්‍යාපාරයේ නමට Tax Invoice ලෙස ලබාගන්න ඕනම දෙයක් VAT Return එකේදි අඩුකරගන්න පුලුවන්ද?
උදාහරනෙකට ඉලෙක්ට්‍රොනික් අයිටම් ඉම්පෝර්ට් කරන ව්‍යාපාරයක් ගමු. ඒකට ව්‍යාපාරේ නමින් ටයිල් ගත්තොත් VAT Return එකට Input Vat එක ලෙස ටයිල්වල Tax Invoice එක දාලා අඩුකරන්න පුලුවන්ද?
3. ව්‍යාපාරයට අදාල නැති Tax Invoice අඩුකල හැකිද? ඕනම Tax Invoice එකක් අඩුකල හැකිද?
Accountant ගෙන් ඇහුවම කිව්වා ව්‍යාපාරයට අදාල නැති Tax Invoice අඩුකරගන්න බෑ කියලා.
වාහන ආනයන ව්‍යාපාරයක් නම් ෆැබ්‍රික් වගේ දෙයක් මිලදී ගත්තොත් Tax Invoice එක ව්‍යාපාරයේ නමට ගත්තත් අඩුකරන්න බෑ කිව්වා වාහන ආනයන ව්‍යාපාරයට අදාල නොවන දෙයක් නිසා.
Vat certificate එකේ ව්‍යාපාරේ නමයි මගේ නමයි තියෙනවා.