1. pannisl

    HTC desire 630

    මචන්ලා.. HTC desire 630 ෆෝන් එක කොහොමද? පාවිච්චි කරන අය ඉන්නවද?
  2. pannisl

    Ebay උදව්වක්..

    මම ebay එකෙන් router set ගෙන්නන්න හිතන් ඉන්නව. ඔක්කොම ගාන Rs 66000 විතර යනව. මේකට ටැක්ස් කොච්චර ගෙවන්න වෙයිද? කලින් ගෙන්නපු අය ඉන්නවද එලකිරි එකේ??
  3. pannisl

    photo location help

    මචන්ලා, උදව්වක් ඕන. තලවතුගොඩ පැත්තෙ තියන්වද හොඳ wedding photo location එකක්. එතන film එකකුත් ගත්තලු.
  4. pannisl

    ~~ ලෝකයේ හොඳම පුස්තකාල ~~

    ~~ ලෝකයේ හොඳම පුස්තකාල ~~ ඔන්න ඉතින් තවත් අලුත් පෝස්ට් එකක් දාන්න තමයි හදන්නෙ. හැබයි මේක නම් උස්සපු එකක්. දැනුම බෙදා හැරීම සඳහා මිනිස් ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. අන්තර්ජාලය පැමිණෙන්නට පෙර නොදන්නා කරුණක් සොයා ගන්නට ඔබටත් මටත් අනිවාර්යයයෙන්ම ලඟම පිහිටි...
  5. pannisl

    ඔලු දෙකේ සුනඛයා - විස්මිත රුසියාව

    ඔලු දෙකේ සුනඛයා - විස්මිත රුසියාව ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ ආයෙත් නූලක් අමුනන්න හිතුන. ටිකක් අමුතු ඇඟ කිලි පොලා යන දෙයක් ගැන තමයි කියන්න හදන්නෙ. දැන් කට්ටිය හිතනව ඇති මේ ඉතින් ඔලු දෙකක් එක්ක ඉපදෙච්ච බල්ලෙක්, මේකෙ මොනවද අලුත් දෙයක් කියල. ඔහොම හරකෙක් ගැන ලංකාවෙනුත් වාර්තා උනා මට මතකයි. හැබැයි...
  6. pannisl

    Dry cabinat උදව්

    මචන්ලා..මට Dry cabinat එකක් ගන්න ඕන. ලංකාවෙ දැනට ජාති දෙකක් තියනව. icabi and samurai. මේ දෙකෙන් හොඳ කෝකද? මේව පාවිච්චි කරන අය ඉන්නවද?
  7. pannisl

    බයික් වැඩ්ඩො එන්නෝ.....

    බයික් වැඩ්ඩො එන්නෝ..... මචන්ලා....ඔය බයික් සර්විස් කරන අය, බයික් එක හෝදල ඉවර වෙලා ගහන ඔයිල් එක මොකද්ද? අපිට 2T ඔයිල් එක පාවිච්චි කරන්න බැරිද?
  8. pannisl

    Car Battery Help...!!!!!!!!!

    මචන්ලා... මගෙ වාහනේ battery එක සවුත්තු වෙලා..අලුත් එකක් ගන්න හදන්නේ. මොකද්ද හොඳ වර්ගය..
  9. pannisl

    Dish TV ද, VideoCon ද, Dialog TV ද.

    මචන්ලා කියමු බලන්න ගන්නව නම් හොඳම d2h සර්විස් එක.. Dish TV Videocon Dialog TV
  10. pannisl

    Hybrid Car උදව්වක්

    යාලුවනේ.... ගෙදර සාමාන්‍ය පාවිච්චියට Hybrid car එකක් ගත්තොත් පාඩුයිද? දිනපතා වැඩට යන්න නම් නෙවෙයි. වාහනේ පාරට දැමෙන්නෙ සතියකට එක පාරක් වගේ. දිනපතා පාවිච්චියක් නම් නෑ..Toyota Aqua හරි Honda Fit හරි තමයි බලන්න හිතන් ඉන්නෙ..
  11. pannisl

    Institute Help...

    මචන්ලා...Netassist එකේ CCNA කොහොමද??..හොඳට උගන්නනවද?? වෙන හොඳ තැනක් තියනවද??
  12. pannisl

    මාතලේ.. උදව්....

    මාතලේ town එකට කිට්ටුව මුදුන කියල ගමක් තියනවද..තියනවනම් කොච්චර දුර තියනවද town එකේ ඉඳල ගමට???
  13. pannisl

    Credit card උදව්වක්...

    මචන්ලා... මට standard chartered bank එකේ credit card agent කෙනෙකුගෙ num එකක් හොයල දෙන්නකො...
  14. pannisl

    ලොකු උදව්වක්...ලොකු පිනක්...

    ලොකු උදව්වක්...ලොකු පිනක්... යාලුවනේ මට ලොකු ආසාවක් තියනව කකුලක් නැති කෙනෙකුට කකුලක් අරගෙන දෙන්න... මම ආයතන හරහා යන්නෙ නැතුව කෙලින්ම දෙන්න තමයි හිතන් ඉන්නෙ.. මට කියනවද ඒවගේ කෘතිම කකුලක් ගන්න පුලුවන් තැනක්..telephone number එකක් තියනව නම් දාන්න..ලොකු පිනක්....
  15. pannisl

    සම්පත් credit card

    සම්පත් බැංකුවෙ card agent කෙනෙක් ඉන්නව නම් phn නම්බර් එක PM කරන්න.. credit card එකක් ගන්න වැඩකට. මගෙ ඔෆිස් එකේ තුන් දෙනෙක්ම ගන්න හදන්නෙ.
  16. pannisl

    ලොකු උදව්වක් ඕන..Computer Hardware

    ලොකු උදව්වක් ඕන..Computer Hardware යාලුවනේ... මට ලොකු උදව්වක් ඕන. මම ඊයෙ kingston DDR3-1333 (2GB) රැම් එකක් ගත්ත. මගේ තියෙන්නෙත් ඒ ජාතියෙම kingston DDR3- 1333(2GB) එකක්. ඒත් රැම් දෙකම එකට ගැහුවම කම්පියුටර් එක ඕන් වෙන්නෙත් නැහැ. දෙක වෙන වෙනම ගැහුවම වැඩ. මගෙ තියන බෝර්ඩ් එක MSI G41M-P23. දැනට වැඩ...
  17. pannisl

    ~~ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ට‍්‍රක් &#351

    ~~ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ට‍්‍රක් &#351 මහ පොළොවේ යුද බිම්වල ගැටුම්වලට අලූත් තාක්ෂණයෙන් විවිධ දේ නිපදවෙනවා. ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක අවි නිෂ්පාදන සමාගමක් නව අවියක් සහිත ගොඩබිම් රථයක් තනා තියෙනවා. බෝයිං සමාගම කියන විදියට රෝද අටක් ඇති අශ්ව බල 500ක් ජවයක් සහිත මේ ට‍්‍රක් රථයේ සවි කර ඇති...
  18. pannisl

    CameraLK help plzzz

    මචන්ලා.. මම cameraLK එකෙන් Nikon DSLR එකක් ගන්න හිතගෙන ඉන්නව.. එකේ services එක හොඳයිද මචන්ලා. warranty ගන්න ගියාම කේස් නැද්ද.. ????
  19. pannisl

    ලුම්බිනි holl..help

    මට ලුම්බිනි හෝල් එකෙ නම්බර් එක හොයල දෙන්නකෝ...
  20. pannisl

    Etisalat උදව්වක්

    මචන්ලා Etisalat post-paid data connection එකක usage එක බලන්නෙ කොහොමද???

    No contents