බයික් වැඩ්ඩො එන්නෝ.....

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    බයික් වැඩ්ඩො එන්නෝ.....

    මචන්ලා....ඔය බයික් සර්විස් කරන අය, බයික් එක හෝදල ඉවර වෙලා ගහන ඔයිල් එක මොකද්ද?

    අපිට 2T ඔයිල් එක පාවිච්චි කරන්න බැරිද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එන්ජිං ඔයිල් ගහපං බන් ගොඩක් උන් කරන්නේ බයික් එකේ අයින් කරපු ඔයිල් ගහන්නේ