1. ranjana disasekara

    Aussi යන්න උදව්වක්..

    Aussi යන්න උදව්වක්.. මචන්ලා මට එපා උන බන් ලංකාව.. aussi යන්න ක්‍රමයක් කියපල්ලකෝ working විසා වලට. agent කෙනෙක් trough අහන අහන එකා හෙන ගණන් නේ බන් ඉල්ලන්නේ.. ඉගෙන ගන්න යන එක ලාබයි බලන් යද්දී... දන්නා කෙනෙක් උදව් කරන්න..
  2. ranjana disasekara

    මාර සීන් එක ඔයි..

    මාර සීන් එක ඔයි.. තිස්ස අත්තනායක අනිත් පෑත්ත ගෑහුවහම අස්සතිත්තනායක නෙ ඔයි.. කෑතම සීන් එක සෙට් උනේ මට.. මේ ලින්ක් එකට ගිහින් 13 ට්‍රෑක් එකයි 23 ට්‍රෑක් එකයි පොඩ්ඩක් බලපන් මේකෙම එකෙක් 13 බලන්න කියල තිබ්බ.. මගෙට් ෆුකේ පනුවොනෙ මම ඉතින් ටිකක් උඩටයි යටටයි බෑලුවා lol...
  3. ranjana disasekara

    රත්මලානෙන් ගෙයක් ඔනී...

    රත්මලානෙන් ගෙයක් ඔනී... මචන්ස් ලා මට බුදු හෙල්ප් එකක් ඔනෙ රත්මලනෙ බ්‍රන්ඩිx එකට ලන්ගින් ටියෙන ගෙයක් ඔනෙ කුලියට ගන්න.. රුම් 2ක් 3ක් තිබ්බහම ඈති පව්ල එක්ක ඉන්න.. උඩව්වක් ඩීපන් මචන්ස් (නිස්කලන්ක ශපෙ තනක් හොයා ගන්න ) මම එ පෑත්ත ගන දන්නෙ නෑ.. rent එක 20 -30 unatha kamakuth naa..
  4. ranjana disasekara

    Ex- alian (you must see)

    මචන්ලා මෙ බලපන් සින්දුවෙ එක පට්ට කොල්ලනේ.... siraawatama karala tiyenawa... vidhujay kiyala dial ekak karala tiyenne... youtube ekata gihin lyk ekak hari daapan (balapan songs 2 wenasa) http://www.youtube.com/watch?v=aMR6oV6oNIY aMR6oV6oNIY
  5. ranjana disasekara

    i phone 5 or 4

    මචං මම iphone 5 එකක් හොයනවා අඩුවට පුලුවන්නම් එකක් දීපල්ලා අඩුවට හොයන්නේ... unlocked or loccked....
  6. ranjana disasekara

    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා...

    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා... ලොකු උදව්වක් ඕනේ .. මම බයික් එකේ එද්දී මගේ අතින් ෆොන් එක වැටෙන්න ගියා.Blackberry එකක් (කනේ ගහන් ආවේ ) එක අල්ල ගද්දිම කැරි පොලිස්කාරයෙක් අත දාල මාව නවත්තල බාගෙට කුණුහරපෙන් බැන බැන දඩයක් ලිව්වනේ "ජංගම දුරකථනය අත දරා ධාවනය " කියල මම උට ගේම ඉල්ලලා අවේ...
  7. ranjana disasekara

    ලොකු උදව්වක් ඕනේ මචන්ස් මට වැරදුනා රිදෙන&#3530

    ලොකු උදව්වක් ඕනේ මචන්ස් මට වැරදුනා රිදෙන&#3530 මචන් singapore ඉන්න කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ.... කෙල්ල සම්බන්ධ prashnayak බැල්ලිව මම කොනක ඉඳන් හැදුව ඊකි එහෙගිහින් වෙන එකේක් set කරගෙනලු උදව්වක් ඕනේ .. please PM ... ping වලද කොහෙද ඉන්නේ ..
  8. ranjana disasekara

    එයාර් ටිකට් එකක්.... hoyala denna :'(

    එයාර් ටිකට් එකක්.... hoyala denna :'( මචන්ලා මගෙ girl friend singapore වල ඉන්දල ගෙන්න ගන්න ඔනෙ .. මට කවුරුහරි ඉන්නවද එයාර් ටිකට් එකක් හොයල දෙන්න පුලුවන් කෙනෙක් අඩුවට... දඩෙ වෑටිල තියෙන්නෙ මට... (කිලො 40 - 50 ක් තියෙනවලු අරන් එන්න) කව්රු හරි මට උදව් කරන්න.. 23 විසා ඉවර වෙනව එදාට තියෙන එකක් හොයල...
  9. ranjana disasekara

    Big help about pay pal..

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක්.මම අද pay pal වලින් online payment එකක් කරන්න හදනවා .එත් ADD mony button එක appear වෙන්නේ නැනේ වෙන ක්‍රමයක් නැද්ද මේකට UK වලට පය කරන්න තියෙන්නේ 800 $ Please help guys.. joba nati wena scene ekak gaanata wadee adei nattan :(:(:(:(:(:(:(
  10. ranjana disasekara

    menna Racing....

    ලජ්ජාවට කරුණක් ... මම අද තමයි thread එකක් දාන්නේ පළවෙනියටම... හැමදාම උඹල දාන දේවල් වලින් ගොඩක් ජීවිතේ හදාගත්ත... මේක බලල මේ විදිහට උඹල පාරේ යන්න නම් එපෝ .......... MYtpV_BkyOY wS43s3slbGY

    No contents