ෆොන්සේකාගේ නම ඡන්ද නාමලේඛනයෙන් හළයි
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡන්ද නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් දී තිබේ.
අප කළ විමසුමකදී අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා මේ බව...