Robert Downey and PS battle

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Robert Downey Jr. දන්නවා ඇතිනේ කවුරුත්. වේරහැර දුර හින්දා පොර ලඟදි ඇමරිකාවේ ඒ වගේ එකකට ගියාලු Driving license එක අලුත් කරගන්න. ඉතින් අලුත් license එකට ෆොටෝ එකක් ගත්තලු මෙහෙම.

    nGXzTS7.jpg

    >
    >

    Reddit එකේ ඉන්න එවුන්ටත් ඉන්න බෑනේ ඉතින්. උන් මේක සෙල්ලමට අරගෙන පොටෝසොප් එකෙන් එඩිට් කරලා


    MqMVQYy.jpg

    Tropic Thunder මතක් වෙනවනේ.



    කොහොමද රොබට් අයියගේ හෙයාර් ස්ටයිල් එක

    gPgfsMm.png





    එළකිරියේ ගෑනු ළමයින් වෙනුවෙන්ලු මේ පොටෝ එක ගැහුවේ. ;)
    v9qaQUr.png




    Avengers : Age Of Ultron trailer එකේ රොබර්ට් අයියා මෙහෙම කිව්වලු
    wkzetnV.jpg




    ඔය කොයි විදිහට ගැහුවත් අන්තිමේට ලයිසන් එක ආවේ මෙහෙමලුනේ.

    iNLR36N.png

    අයියෝ $$$



    Robert අයියම මේ පොටෝ කිහිපයක් twitter එකෙයි FB එකෙයි share කරලත් තියනවා.
    11.gif



    1C8tx7E.gif



    Source : Reddit
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48