මචන් මගේ Phone එක Sony Ericsson K800 එකක්, මේකේ මචන් Track ID ගන්න පුළුවන් නේද:), Track ID අරගෙන SMS කරන්න හරි, SMS eka save කරන්න හරි පුළුවන් නේද, Dialog & Airtel එකෙන් මේ 2 කම කරන්න පුළුවන්:):):cool::cool:, නමුත් Mobitel එකෙන් Track ID විතරයි ගන්න පුළුවන්:yes:, SMS කරන්න හරි, SMS eka...