මචන් මගේ Phone එක Sony Ericsson K800 එකක්, මේකේ මචන් Track ID ගන්න පුළුවන් නේද
, Track ID අරගෙන SMS කරන්න හරි, SMS eka save කරන්න හරි පුළුවන් නේද, Dialog & Airtel එකෙන් මේ 2 කම කරන්න පුළුවන්

, නමුත් Mobitel එකෙන් Track ID විතරයි ගන්න පුළුවන්
, SMS කරන්න හරි, SMS eka save කරන්න හරි බැහැ
.Plzz... මචන් ලා මේ ගැන දන්න කියන කෙනෙක් help එකක් දීපන්කෝ Plzz Plzz....

check this link
http://www.sonyericsson.com/product/trackid/