ජාතික කොඩිය යනු
ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත (ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපති භාවිත කළ කොඩිය). ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද...